December 11, 2010

බර කල්පනාවක

කිව්ව විදිහට මෝය කට ළඟ
බලන් හිටියත් එන තුරා ගඟ
කිසිම දවසක නැති ලෙසින් අද
සයුර මහ බර කල්පනාවක...

3 ක් විඳලා.:

පබ්බත said...

රළත් නොගසන
සුළං නොහමන
කිසිත් නොමවෙන
සයුර අද බර කල්පනාවක

~RaසිකyA~ said...

පමා වූ වග දනිමි මා අද
බැරිය ඉන්නට නොදැක මට නුඹ
ඉතින් ආවත් ඔබ ලඟට මම
කිමද ඔබ බර කල්පනාවක...

Ansh Lucky Sri Jay said...

සුපිරි..!

Post a Comment