December 11, 2010

බර කල්පනාවක

කිව්ව විදිහට මෝය කට ළඟ
බලන් හිටියත් එන තුරා ගඟ
කිසිම දවසක නැති ලෙසින් අද
සයුර මහ බර කල්පනාවක...

3 comments:

  1. රළත් නොගසන
    සුළං නොහමන
    කිසිත් නොමවෙන
    සයුර අද බර කල්පනාවක

    ReplyDelete
  2. පමා වූ වග දනිමි මා අද
    බැරිය ඉන්නට නොදැක මට නුඹ
    ඉතින් ආවත් ඔබ ලඟට මම
    කිමද ඔබ බර කල්පනාවක...

    ReplyDelete