December 9, 2010

දැන දැන සිඹීම

ගෙල බදාගෙන
අඬන වේගෙට
නාය යන බැව්
හොඳින් දැන දැන

ගැහි ගැහී එන
වැහි වලාකුළු
තුරුළු කරගෙන
සිඹින කඳු ගැට..

2 comments:

  1. මොනා කරත් ආදරේ හංඟන්න බැරුව ඇති..! ලස්සනයි..!

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි..!

    ReplyDelete