December 9, 2010

දැන දැන සිඹීම

ගෙල බදාගෙන
අඬන වේගෙට
නාය යන බැව්
හොඳින් දැන දැන

ගැහි ගැහී එන
වැහි වලාකුළු
තුරුළු කරගෙන
සිඹින කඳු ගැට..

2 ක් විඳලා.:

malee_msg said...

මොනා කරත් ආදරේ හංඟන්න බැරුව ඇති..! ලස්සනයි..!

Ansh Lucky Sri Jay said...

ඇත්තටම ලස්සනයි..!

Post a Comment