December 20, 2010

දෙවන (ප්‍රේමය)

කන්ද උඩින්
හිරු නැගුනත්
තණපත් යට
තවම අඳුර.....

1 ක් විඳලා.:

h said...

ෂහ්! නියමයි.... කොහොමත් හිරු මුදුන් වෙනකොට ඔය අඳුර නැති වෙයි....

Post a Comment