December 20, 2010

දෙවන (ප්‍රේමය)

කන්ද උඩින්
හිරු නැගුනත්
තණපත් යට
තවම අඳුර.....

1 comment:

  1. ෂහ්! නියමයි.... කොහොමත් හිරු මුදුන් වෙනකොට ඔය අඳුර නැති වෙයි....

    ReplyDelete