December 26, 2010

නුඹ

කවදාවත් නොදුටු
කවදාවත් නොඇසු
මගේ දිවියේ
නොලියු කවිය නුඹ

1 comment:

  1. ඔය කවි නම්
    නොලියන තරමට හොඳයි
    ලියන්න ගත් විට
    නොලිවීම හොඳ යැයි සිතෙයි ;-) :-P

    ReplyDelete