December 26, 2010

නුඹ

කවදාවත් නොදුටු
කවදාවත් නොඇසු
මගේ දිවියේ
නොලියු කවිය නුඹ

1 ක් විඳලා.:

h said...

ඔය කවි නම්
නොලියන තරමට හොඳයි
ලියන්න ගත් විට
නොලිවීම හොඳ යැයි සිතෙයි ;-) :-P

Post a Comment