December 29, 2010

ලයික්

ෂෙයාකලා පෝස්ට‍යක්
ලයික් ලයික් ලයික්
සේරම එක දාගෙන
බ්ලොග වේලෙයි එක තැන

3 comments:

  1. මේ කතාව නම් ඇත්ත...ලයික් ආවට පස්සේ කොමෙන්ට් කෙරුවාව අඩුවෙලා හොඳටම

    ReplyDelete
  2. සහතික ඇත්ත කතාව.... බල බල ඉන්නේ නෑතිව අපිවත් කොමෙන්ට් කෙරුවාව පටන් ගමු.....

    ReplyDelete
  3. සිරා කවිය මචං! උඹමද ලිව්වේ?

    ReplyDelete