December 29, 2010

ලයික්

ෂෙයාකලා පෝස්ට‍යක්
ලයික් ලයික් ලයික්
සේරම එක දාගෙන
බ්ලොග වේලෙයි එක තැන

3 ක් විඳලා.:

deeps said...

මේ කතාව නම් ඇත්ත...ලයික් ආවට පස්සේ කොමෙන්ට් කෙරුවාව අඩුවෙලා හොඳටම

සියපත said...

සහතික ඇත්ත කතාව.... බල බල ඉන්නේ නෑතිව අපිවත් කොමෙන්ට් කෙරුවාව පටන් ගමු.....

h said...

සිරා කවිය මචං! උඹමද ලිව්වේ?

Post a Comment