December 28, 2010

කණාමැදිරියා

ගිණිපෙලෙල්ලෙන් බැට කා,
තනි තරුවකට පෙම් කල,
කණාමැදිරියා මම

2 ක් විඳලා.:

h said...

මොකද මට ෂුවර්
මේ පාර ගුටිකන්න වෙන්නෙ නෑ...

Buddhika Krishanha said...

මේ පාරත් කැවනෙ...

Post a Comment