December 28, 2010

කණාමැදිරියා

ගිණිපෙලෙල්ලෙන් බැට කා,
තනි තරුවකට පෙම් කල,
කණාමැදිරියා මම

2 comments:

  1. මොකද මට ෂුවර්
    මේ පාර ගුටිකන්න වෙන්නෙ නෑ...

    ReplyDelete
  2. මේ පාරත් කැවනෙ...

    ReplyDelete