December 27, 2010

වංචාවට එදිරිව

හයිකුවක්
එහෙමෙහෙ කර
පද පෙල ගැලපුවට
නුඹ හිතන්නේ
මේ කවි කියවන්නේ
බූරුවෝ කියලද ?

1 comment:

  1. ඇයි තහනම්ද
    උන්ට කවි කියවන්න
    කවි ලියන
    මී හරක් ඉද්දි

    XD

    ReplyDelete