December 27, 2010

වංචාවට එදිරිව

හයිකුවක්
එහෙමෙහෙ කර
පද පෙල ගැලපුවට
නුඹ හිතන්නේ
මේ කවි කියවන්නේ
බූරුවෝ කියලද ?

1 ක් විඳලා.:

h said...

ඇයි තහනම්ද
උන්ට කවි කියවන්න
කවි ලියන
මී හරක් ඉද්දි

XD

Post a Comment