December 25, 2010

ඇය දුරු රටකට ඊයේ රෑ පිට වුනාය

ගුවන් තොටිල්ලේ
ඔබ සැතපෙනවද
වළාපොකුරු පත්
පවන් සලනවද

2 ක් විඳලා.:

h said...

තොටිල්ල වගේ පැද්දෙන
ඔය ප්ලේන් ෂුවර් නෑ
හයියෙන් අල්ලන් යන්න
පවනට විසි වී නොයා

Neranji___නෙරංජි said...

:)

Post a Comment