December 25, 2010

ඇය දුරු රටකට ඊයේ රෑ පිට වුනාය

ගුවන් තොටිල්ලේ
ඔබ සැතපෙනවද
වළාපොකුරු පත්
පවන් සලනවද

2 comments:

  1. තොටිල්ල වගේ පැද්දෙන
    ඔය ප්ලේන් ෂුවර් නෑ
    හයියෙන් අල්ලන් යන්න
    පවනට විසි වී නොයා

    ReplyDelete