December 16, 2010

කංජි

කියවන විට පොතක්
දුටුවා මැද ඇති රොඩ්ඩක්
ගැසුවත් වන්නට ඉවත්
නැත හෙලවුනේ පොඩ්ඩක්
එබී බැලුවත් සුට්ටක්
නොතේරුනේ ඇයි ඩිංගක්
නැවත බැලුවිට ක්රමවත්
දුටුවේ බොඳ වූ ජපන් අකුරක්..!!!

1 comment:

  1. මාර සීන් එකනේ... මටත් ඔහොම වැඩක් වුණා... අර පරණ පොත්වල පිටු ස්කෑන් කරලා ආයෙ ප්‍රින්ට් කරපු වර්ශන් එකක පොතක් කියවද්දි එක පිටුවක කූඹ්යෙක් තැලිල හිටියා... අතින් ගැහුවත් අයින් වුණේ නෑ.. බැලින්නං කූඹියත් පොතේ ප්‍රින්ට් වෙලා....

    ReplyDelete