December 23, 2010

තනිකම

නුඹ ඇගේ සෙවන ලඟ 
ජිවිතේ සුව විදින සඳ
මගේ කඳුළු පිසලන්න
මට මාත් අහිමි විය

3 comments:

  1. ඔහුට ඇගේ ලඟ
    අද හෙටම දැණෙයි ගඳ
    මූදට වී බලා ඉන්න
    මාළු කාරයෝ එමට!

    ReplyDelete