December 23, 2010

තනිකම

නුඹ ඇගේ සෙවන ලඟ 
ජිවිතේ සුව විදින සඳ
මගේ කඳුළු පිසලන්න
මට මාත් අහිමි විය

3 ක් විඳලා.:

Ansh Lucky Sri Jay said...

සුපිරි..!

h said...

ඔහුට ඇගේ ලඟ
අද හෙටම දැණෙයි ගඳ
මූදට වී බලා ඉන්න
මාළු කාරයෝ එමට!

malithi said...

ageyi!

Post a Comment