December 21, 2010

නිසල

උමතු වී හැමූ
කුණාටුව මැද
නිසලවී හිඳි 

පිහාටුව මම

2 comments: