December 12, 2010

දන්නවා නම්..

එන නොඑන බව
කියා නොගියෙන්
බලා සිටියෙමි
මඟ අදත් මං..

එහෙම වූ විට
දැනෙන දුක ගැන
ඇත්තටම නුඹ
දන්නවා නම්..

2 comments:

  1. හිමිකමක් නැති සඳ
    ළඟින් ඉන්නට ඉඩ නැත
    තැවුල් කියනට නොතැවෙත
    නේන බව වත් නොකියත!

    ReplyDelete