December 30, 2010

පෙම්වත් ගැහැණිය

කොණ්ඩෙ මූණෙ ඇඳුමෙ ඉඳන්
හිතේවත් කිසිතැනක වෙනසක් නැති
එක වගේ මොඩල් අතරෙ
නු‍ඹ මට අරුම ගැහැණියක්!

3 comments:

  1. ෂා... මාර කවිය මචං... මාර ගැඹුරක් තියෙන්නෙ... මම මේ එරිලා ගොඩ එන්න බැරිව!

    ReplyDelete
  2. අරුම? කෝ ඉස්සරහට යුනිකෝඩ් "අල් කයන්න"?

    ReplyDelete
  3. මේක මෙලෝ රහක් නැති කවියක්... හප්පා මොකට මෙහෙම කවි ලියනවාද මන්දා...

    ReplyDelete