December 1, 2010

නුඹ මම

අහම්බෙන් ඇවිත්
නොකියාම ගිය
මුදු සුළඟ
නුඹ

නුඹ නිසා සසල
වී තවත් හඬන
නුග රුකයි
මම

8 comments:

  1. මුදු
    සුළඟට
    සසල
    වන
    නුග
    රුක්???

    ReplyDelete
  2. මේක නම් සුපිරි..!!

    ReplyDelete
  3. @ම
    සමහරක් විට
    මුදු සුළඟ වුව
    නපුරු විය හැක
    නොසිතනා ලෙස

    ReplyDelete
  4. මුදු සුළඟට සසළ වෙන්න තරම් ලොකු ගස් තාමත් අපි අතර තියෙනවා

    ReplyDelete
  5. මුදු සුලඟට සසල වන නුග රුක.. ඒක තමා මෙව්වා එක..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. නොහඬන් වනස්පති රුක..
    මටත් දැනෙනව නුඹෙ දුක..
    සුළග සුවදෙයි නෑ කිසිදු සැක..
    පසුවැ තව එයි ඔවැනි එක දෙක..

    ReplyDelete