December 2, 2010

හත්වලාමයි

පත් ඉරු පුරා අකුරු කළ..
කුළුඳුල් පෙම් කව,
විරහ කවක් වුණු වගයි..
උඹේ සංස්කරණයෙන්..!

4 comments:

  1. වෙන සංස්කාරකයෙක් තෝරගන්න

    ReplyDelete
  2. මම හිතුව දැනටමත් තෝරගෙන ඇති කියල. මචං ඇයි උඹ මෙව්ව කලිං ලිව්වෙ නැත්තෙ? ඇත්තටම අපූරු අදහස්. ජය!

    ReplyDelete
  3. හරියන සංස්තාරක ආවම ආයේ ඕය කවිය
    හදලා ගනියි..!
    ගති බං..!

    ReplyDelete