July 29, 2011

කැඳ බඳුණ

ඇය
පළුදු වූ
කැඳ බඳුන

කැඳත් ,
රැවුලත්

මහට
අහිමි කළ .

1 comment: