July 3, 2011

ඕපාදූප

හහ් අදත්
අරගෙන එන්න වුනා
කෝප්ප ගොඩක් ගෙදර,
මට පවුල එක්ක
ඉන්න වේලාවක් නෑ
මේවා හෝදන්න තියෙන නිසා
රෑට..!

1 comment:

  1. හොදමින් ඇත කෝප්ප
    කාලය කති නම් මෙහෙම
    කෙනෙකුගේ ගති පැවතුම
    කොහොම හදමුද ලියා මෙහෙම

    ReplyDelete