July 22, 2011

මට මෙතනට පෙණෙනා සඳ
නුඹටත් ඔතැනට පෙනේද ?
මට කරනා විලසට ඇය
නුඹටත් ඇහැ ඉඟි මැරේද ?

1 comment:

  1. මමත් කාලයක් ඔහොම හිතලා හිත රිද්දගත්තා. ලස්සනට ගලපලා තියනවා.

    ReplyDelete