හඳේ කිරි
තිත්තයි
පැණි දැම්මත්
තිත්තයි...!!
Showing posts with label මුදිත දසනායක. Show all posts
Showing posts with label මුදිත දසනායක. Show all posts
January 1, 2011
December 15, 2010
කාන්තාව කැටුව යන බල්ලා..
කටු කෑවට අද
මට තියන ඉල්ලුම
එදා...
ගල් ගහපු
කොල්ලොත්
චොකල්ට් දෙන්න
හදනවා නෙ මට
පෙන්නන්ට ඔනි
මගෙ උජාරුව...!!
මට තියන ඉල්ලුම
එදා...
ගල් ගහපු
කොල්ලොත්
චොකල්ට් දෙන්න
හදනවා නෙ මට
පෙන්නන්ට ඔනි
මගෙ උජාරුව...!!
December 13, 2010
December 11, 2010
December 9, 2010
Subscribe to:
Posts (Atom)