July 10, 2011

අසම්මත පෙම

අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමා
පටලවා ගත් නිසා අපේ අත්.....
ඒ වුනත්...

සම්මතය රැකගන්න
බිඳගන්නෙ
කුමකටද
සෙනේ සිත්.....

4 comments:

  1. අසම්මත සෙට් එක ලොකු උනානම් ඒකත් සම්මත වෙනව...

    ReplyDelete
  2. Indi +1

    අනිවා සම්මතේ අසම්මතේ ටෙන්නේ සෙට් එක අඩු වැඩි වෙන එක උඩ

    ReplyDelete
  3. අසම්මත දේවලුත් විය යුතුයි..

    ReplyDelete
  4. අසම්මත වුනත් මේ සොදුරු පෙම
    බිඳ හරිනු කෙලෙසකද මේ පෙම
    ගැරහුවත් ඇතැමුන් මේ පෙම
    විදින්නා දනිති සොඳුරු බව පෙම

    ReplyDelete