Showing posts with label
ජේ ඩී
.
Show all posts
Showing posts with label
ජේ ඩී
.
Show all posts
October 29, 2012
රිදුනු හද
රිදුනු තැවුනු බිඳුනු හද
කැබලි කැඩී විසිරී ගිය සඳ
රිදුම් දෙන්නට ඉඩක් කොහිද තව
එහෙත් තවම රිදුම් දෙන සඳ
කොතැනදැයි සොයමි මම
December 21, 2010
ආදරය...
ටොපියක් වැනි
සූප්පපු එකෙකු මිස
රස දන්නා
කෙනෙකු නැති
Older Posts
Home
Subscribe to:
Posts (Atom)