July 9, 2011

සුරාන්තය

කම් සුව විඳින්නට
සයනේ හරි බරි
ගැසුනමුත්
කන් බෙර සුද්ද විය
බඩ උඩට නැඟි
නුඹගේ කෙඳුරුමෙන්

1 comment:

  1. මොකද මේ යකා කියන්නේ වැඩේ කොරන්නෙ නැතුව, හිත රිදිල වගේ හොඳටම

    ReplyDelete