July 13, 2011

දිගන්තය

අනන්තයක් වුව
සුන්දරයි හැමකල
නොම දත් නුඹ
සිටිනා ඉසව්ව

දිගන්තයක් මය
වසන්තයේ අග
වඩින කල නුඔ
මල් වැසි වස්සන

2 comments: