Showing posts with label ළහිරු චතුරංග. Show all posts
Showing posts with label ළහිරු චතුරංග. Show all posts

January 13, 2011

මලී

පින්න වැටී නිල් මිණිකැට දිලෙනු බලාපන්
පින්න කැකුළු මල් එකිනෙක පිපෙනු බලාපන්
ගොන්න ගහේ ගහ මුදුනේ ගිරව් බලාපන්
අන්න මලී මල් නෙළනා අගේ බලාපන්