Showing posts with label බුද්ධික ක්‍රිශාන්ත. Show all posts
Showing posts with label බුද්ධික ක්‍රිශාන්ත. Show all posts

March 2, 2011

කැමති අකමැති

තටු නැති බව දැන දැන
ඉබ්බියන්ගෙන්
තටු ඉල්ලා
අඩති ඉබ්බෝ...

February 17, 2011

සදා මිතුරු

මිතුරු මධු බෝතලය
තුරුලු කර එක් අතින
කැටුව යමි Countryයට
මතක දියකෙරුමට

January 31, 2011

ආත්මාර්තකාමී සද

අදුරෙ ඇවිදිනු දැක දැකත්
අමාවක පුරහද නොවී
එලිය නොදෙන
අපූරුව

January 8, 2011

හොරුන්ගේ දැක්ම(horoscope)

බොරු කාරයන්ට
සල්ලි ගරා දෙන
කොටු 12
තල් කොලය

December 28, 2010

කණාමැදිරියා

ගිණිපෙලෙල්ලෙන් බැට කා,
තනි තරුවකට පෙම් කල,
කණාමැදිරියා මම