Showing posts with label අසේකා සුගන්ධි. Show all posts
Showing posts with label අසේකා සුගන්ධි. Show all posts

November 16, 2012

ජෙනරේටර්

ළමයි පොලිමට හදාන
උන් කටවල් පුරවන්නට
උඹේ විනෝදේ පිරිමහන්ට
රෑට තැලෙන මගේ තුනටිය
යකඩ කියලා හිතුවද උඹ

November 14, 2012

ගිණි හාදු

කඳුළු වැනි පිණිකැට
සිනහ වෙයි අහසට
රවී දෙවී එබී මුවවට
රැස් හාදු පුලුස්සන තුරු
කිසි නොදත් හිත