Showing posts with label රන්දිල්. Show all posts
Showing posts with label රන්දිල්. Show all posts

August 20, 2013

වාහන නැත්නම් කහ ඉරි කුමට.........

ඈ,
නියම බිරිඳ,
කහ ඉරමත මියැඳුන,
මෑ,
අනියම් බිරිඳ,
රථය පදවාගෙන ගිය,
මා,
ඔලමොට්ටල සැමියා?
වාහන යා හැකි මගේ
කහ ඉරි ඇන්ද?
එහෙමද? නැත්නම්...
කහ ඉරි ඇන්ද මගේ
වාහන යන්නට ඉඩ හැරිය?

July 30, 2012

මැරුණා නං....

හිතෙනවා මට
මැරිලා බලන්ට
කොමෙන්ටු වැටෙනා හැටි
මගේ බ්ලොග් එකට

May 30, 2012

එකොළොස් වැනියා කියූ කව

උදේ ඉඳන්
විකට් අරන්
මදැයි ටිකක්
හිටියා ඉඳන්

බෝලත් ඉවරයි
කඩුළුත් ඉවරයි
දැන් යනු!
ගිහින් ගනු!

අන්තිම බෝලෙට
ලකුණු අටක්!