Showing posts with label චතුරංග අමරප්‍රිය. Show all posts
Showing posts with label චතුරංග අමරප්‍රිය. Show all posts

April 1, 2013

රේඩියෝ

සවන් පිනවන්න 
තරංග සමග 
සංසර්ගයේ යෙදෙන 
නාලිකා

January 2, 2011

විරහ ගින්න

හීතලේ
ගැහි ගැහි
හිටපු මට
ලොකු ගිණි මැලයක්
ගහලා ගියා
පපුව උඩ
ඇය..

December 25, 2010

පඬුරු

තුට්ටුවක
ගැට ගසයි
කෝටියක
බලාපොරොත්තු