Showing posts with label
සූස්ති
.
Show all posts
Showing posts with label
සූස්ති
.
Show all posts
July 16, 2012
විවාහය යනු,
මානව කාමුක ආශාවන්,
සංස්කෘතියෙන් ආවරණය කොට,
සික්ශිත සමාජයක් උදෙසා,
මානවයාට වගකීමක් ලබාදෙන,
ප්‍රසිද්ධ ලිංගික ආරාධනාවකි.
විවාහයට (නි)වැරදි අර්ථකතනයක්........
June 15, 2012
කඳුල
නෙතින් මතුවූ
උණුසුම් කඳුළු කැට
උණුසුම පහව ගොස්
මිදී වියලි ගිය විට
ගෙනදෙයි සහනයක්.....
නෙතින් නොපැන්න
සිරවුණු කඳුළු කැට
හදවතෙහි සිරවී
වේදනාකාරී
සුසුම් ගෙනදෙයි.....
එබැවින්,
සිත නිවෙන්න
ඔබ හඬන්න.......
Older Posts
Home
Subscribe to:
Posts (Atom)