July 17, 2011

"ආදරය" යන
නිමක් නොදකින අනන්තය
මම, ඔබේ නෙතඟින්
බලාඋන්නෙමි...
මගේ ලය මත තැවරූ
සුසුමින්...
ඔබේ සුවඳ තව
රිදුම් දෙන්නෙමි......

No comments:

Post a Comment