July 4, 2011

සමුගෙන යන්නට ආදා ඉදලා
මගෙ ලොවෙන්
පාර සොයන්නෙ ඇයි නුඹ
කඳුළැලි ගලනා මගෙ ඇසින්........

1 comment:

  1. කදුලැළි ගලනා ඔබේ ඇසින්
    රැඳිලා නිවුවත් සසර ගිමන්
    පාර සොයනවා සමුගන්නට දැන්
    යායුතුමයි අද වෙන්වීලා ඔබේ ලොවෙන්

    ReplyDelete