July 19, 2011

කාලිදාස

මට දුරින් හිඳ
දැනුනත් නොදැනුනා සේ
පාන සෙනෙහේ මඟ හරින
කාලිදාස....
මේ ගැබ්බර හිත දරන්
තවමත් කවිකම් කරන
සතුන්තලා මම....

1 comment: