Showing posts with label
අශෝක
.
Show all posts
Showing posts with label
අශෝක
.
Show all posts
April 11, 2019
වෙඩිම
මං ආදරේ කරන...
දරුවෙක් එක්ක හරි
මං බාරගන්න කැමති
කෙල්ලෙක්
මගෙන් අහනකොට
කවද්ද වෙඩිම ? කියලා...
දෙන්න හිතෙනවා දෙකක්
හොම්බ තැලෙන්න
ඒකිට තියෙන ආදරේ
පැත්තක දාලා
Older Posts
Home
Subscribe to:
Posts (Atom)