July 23, 2011

වහින වැහි හැම එකක්ම
එක වගේ නෑ
ඒත් ....
වැස්සෙ තරම කොයි වෙතත්
ඇදහැලුනෙ වතුර විදිහටමයි..

හිතට දැනුනු හැම දුකක්ම
එක වගේ නෑ
ඒත් ....
දැනුණු දුක කොයි වෙතත්
බොඳවුණේ කඳුළු විදිහටමයි..

No comments:

Post a Comment