July 21, 2011

සටන

කැහුටු බැල්ලියක්
සමග සටනක
ජීවිතය වැරදුනු
නාකි හීරලුවෙක්

2 comments:

  1. අති කර්කශ අත්දැකීමක්,
    කලෙමි කර්කශ විඳීමක්.

    ReplyDelete