Showing posts with label නිනූ. Show all posts
Showing posts with label නිනූ. Show all posts

January 11, 2011

Tears of Tsunami

සොඳුරු සුදු පෙණ ගෝමරින්
සැදි නීලවන් ලමැදේ
අරන් සංගා ගත් සියක් උන්
නොමැත යළි දුටුවේ....


ඔවුන් යළි ඔබ ඇකෙන්
බැස එන මළවුන්ගේ දවසේ
දහස් තරු ඉටි පහන් පිපියන්
මේ කඳුළු අහසේ....