නිල් නෙතඟින් හොරෑහින් බලනා බැල්මයි
රත් දෙතොලින් හැඩ කරනා සිනහා පොදයි
මිහිරි මුවින් හඬ නඟනා කටකාර කමයි
ආදර සෙනහස් කෑදල්ලේ කුමරි ඔබයි
Showing posts with label කණිෂ්ක හෙන්නායක. Show all posts
Showing posts with label කණිෂ්ක හෙන්නායක. Show all posts
May 4, 2011
February 9, 2011
ඉනාව සහ හිනාව...
වසාගෙන මුව මඩල කළු වලාවක් ලෙස
දවාගෙන දිවියම අළු යට ගිනි පුපුරු ලෙස
වවාගෙන කන එවුන් පෙන්වයි සුර ලොවක් ලෙස
ඉනාව ඉවර උන දවසට හිනාවෙයන් පෙර ලෙස
දවාගෙන දිවියම අළු යට ගිනි පුපුරු ලෙස
වවාගෙන කන එවුන් පෙන්වයි සුර ලොවක් ලෙස
ඉනාව ඉවර උන දවසට හිනාවෙයන් පෙර ලෙස
February 2, 2011
(සෑබෑ) ආදරය...
දුටුවා සිනාවක් මින් පෙර නුදුටු...
පැතුවා ආදරයක් මින් පෙර නොලැබු...
ලැබුවා සෙනෙහසක් මින් පෙර නොවිදු...
පිදුවා ජිවිතයක් මින් පෙර නොපිදු...
පැතුවා ආදරයක් මින් පෙර නොලැබු...
ලැබුවා සෙනෙහසක් මින් පෙර නොවිදු...
පිදුවා ජිවිතයක් මින් පෙර නොපිදු...
January 22, 2011
January 20, 2011
January 18, 2011
ආදරය...
දිනෙක බලාපොරොත්තුවක්,
දිනෙක සතුටක්,
දිනෙක විඳිමක්,
දිනෙක දුකක්,
දිනෙක විදවීමක්,
දිනෙක අලුත් බලාපොරොත්තුවක්...
දිනෙක සතුටක්,
දිනෙක විඳිමක්,
දිනෙක දුකක්,
දිනෙක විදවීමක්,
දිනෙක අලුත් බලාපොරොත්තුවක්...
January 16, 2011
Subscribe to:
Posts (Atom)