Showing posts with label #පැංචා. Show all posts
Showing posts with label #පැංචා. Show all posts

July 13, 2016

මුහුනු පොතේ පිටු අතරින්
හොයාගත්තු ඔයාව..
මුහුනු පොතේ පිටු අතරම
සැගව ගියේ ඇයිද

July 11, 2016

කියන්න මා හට
අමතක උනි
සිහිනෙන් ආ බව
ලගට ඔයා...
ඇවිදින් ගියෙ
ඇයි
ආපසු නොබලා..
කියන්න ඇයි

ආදරෙයි නෙ
තාමත් :\

July 8, 2016

හිතට ආ
කවිය
අමතක වුනේ
ඇයිද :\
ඇගෙ කටහඩ ඇසුනු
සැනින් :(