Showing posts with label
දිනේෂ් උමගිලිය
.
Show all posts
Showing posts with label
දිනේෂ් උමගිලිය
.
Show all posts
December 7, 2012
හෙමින් ඇවිත් ලං වෙලා හිතට
ඉන්න ආසයි ජීවිතේ පුරාවට
එකම එක බලාපොරොත්තුවක් අරන්
තවරන්න හිතයි ආදරේ හැමදාම..
අද හිනා උන තරමටම
හෙටත් හිනාවක් අරන් එන්න
බලන් ඉන්නවා මේ හිත
ගෙවෙන හැම තප්පරයකම..
Older Posts
Home
Subscribe to:
Posts (Atom)