මේ පොළොව
අපේය,
විසිය යුත්තේ
අප පමණකැයි,
එකෙක් කීය......
අනුමත කළෝය,
සෙස්සෝ.....
"දේශප්‍රේමියෙකැයි"
නොපමාව පැවසූහ.
මේ පොලොව
අප සැමගේය...
සියල්ලෝ එක්ව විසිය යුතු,
තවකෙක් කීය...
තොල් කණපිට
හැරලූය සෙස්සෝ.....
"උන්මත්තකයෙකැයි"
සිරගත කළහ ඔහු....
නොපමාව...................
June 30, 2014
June 27, 2014
June 25, 2014
වෘක මිනිසුන්
අපේ
හදවත්හි
වෘකයන් ද වෙසෙති....
නිදා සිට,
අවදි වෙති,
ගොරවති,
පහර දෙති,
ලේ සොයති,
අඳුරම ප්‍රිය කරති....
June 23, 2014
June 20, 2014
June 18, 2014
June 16, 2014
June 13, 2014
නයි නළඟන ගේ පුතා
නයි පැටි පුතේ
රන් කැටි මුවට, ඒ කිරි නයි රහද
උබේ අම්මව
කැලෙන් ගෙනැවිත්, නලා පිම්බම
නැටුවෙ ඇයමයි
මට බය
උබත් නයි විස වෙයිද
දන දුටු ලැමත්
නොදුටු ලයත් දකින කොට June 11, 2014
June 9, 2014
දෙවියෝ බාරයි කාපට් පාර
වැස්ස වලාහක දෙයියනේ
අනේ නොවඩින්න
කාපට් පාරට උඩින්
හයිවේ එකට යටින්..
කහ දියේ හෝදපු
සුදු රෙද්දේ දවටපු
දහයේ පඬුර මේන්...
බාරයි පරානෙකුත්
June 6, 2014
June 2, 2014
Subscribe to:
Posts (Atom)