August 3, 2012
ප්‍රේමය
දිනෙක මා මළ පසු
සුදු රෝස මලක් අත ගෙන
පැමිණෙන්න
,
මගෙ දෙණ අබියසට.....
බලන්න
මං හද තුළට එබී
දිදුළමින් පෙනේවි
එදිනටත්
,
නුඹ සිටිනා වග.....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)