July 2, 2011

ඉඩකඩ ඇති තනිකම

හිරවෙලා ආදරේ කරන්න
නැද්ද ක්‍රමයක්
මගේ හිත ලොකු වැඩියි..,
ඉඩ තියෙන නිසා හීතලයි

2 comments:

  1. හදවතක සිසිලස
    දැනේවි දිනක නුඹට
    සොයාගෙන දිනෙක
    බෙදනු පෙම ලොවට

    ReplyDelete
  2. ගිනියම් දෙතොලක
    පහස විඳ සඳ
    සිසිලසත් උණුහුමයි
    දැනෙනු නෙවේද

    ReplyDelete