Showing posts with label නෙරංජි සුලක්ඛනා. Show all posts
Showing posts with label නෙරංජි සුලක්ඛනා. Show all posts

May 30, 2013

හැලීම

ඉන් ඉක්බිති
සියලු දෙනා
දේශන පවත්වා
උද්ඝෝෂණ කර
හලාල් වලට විරුද්ධව
අරාබි තෙල් ගැසූ
බස් වලින්
ගියාහුය
නිවෙස් වෙත....