කාත් කවුරුත් නැති දුර ඈත නගරයක... බාගෙට හැදූ කොන්ක්‍රීට් කනුවකට හේත්තුවුනු බී.එස්.සී කාරයෙක්... උපාධි සහතිකෙන් ඔළුව මුවා කරගෙන... හූල්ලනව අහස දිහා බලාගෙන... "කවදා නම් නවතීවිද මේ වැස්ස.. !!"