අනේ අර සඳ තාම අඬ අඬ
හිඳියි මා හොරැහින් බලා
ඇයට මම කවි නොලිය හිටියොත්
එවනවලු ඈ කළු වලා
විටින් විට සඳ වහ ගනියි වත
වෙලා-ගෙන ගත කලු වලා
මට මොකෝ වෙත ඈට කවි නැත
යවමි සේරම තරු බලා..
Showing posts with label කුරුලු. Show all posts
Showing posts with label කුරුලු. Show all posts
July 27, 2011
July 18, 2011
July 15, 2011
June 11, 2011
June 6, 2011
April 13, 2011
April 11, 2011
April 9, 2011
April 7, 2011
April 5, 2011
February 23, 2011
Subscribe to:
Posts (Atom)