Showing posts with label ලෙවින් ඩයස්. Show all posts
Showing posts with label ලෙවින් ඩයස්. Show all posts

October 10, 2014

ගිලිහුණු පිය සෙනෙහස

පේනු තුනේ ප්ලග් ටොප් එකේ අර්ත් වයරේ ගැලවිලා
හෙන පුපුරන,අකුණු වදින මහා මුසල අඳුරු දවසේ
ප්ලග් ටොප් එක උණු වෙලා

October 8, 2014

නො-එබෙන යතුර

එබෙන මිරිකෙන යතුරු පුවරුවේ
මැද තනිවූ කුහුඹුවෙකු මෙන්
ඇඟිලි තුඩෙන් , නියපොත්තෙන් බේරී
කිසිදා නො-එබෙන යතුරක් සොයමි මම

October 6, 2014

තහනම්

තහනම් අඩවියේ සරණා යුවැත්තියේ
තහනම් දොරේ අත තියාපු යුවැත්තියේ
තහනම් ඵලේ රස බලාපු යුවැත්තියේ
තහනම් උනේ මාසිකයද යුවැත්තියේ