Showing posts with label වසුන්දරා. Show all posts
Showing posts with label වසුන්දරා. Show all posts

February 11, 2015

මහලු ගැබිණිය

වියළි රෝස
කලලයක්
දරා සිටින
කවි පොත

February 4, 2015

බඹරෙකුගෙන් කවියෙකුට

කවියන් සිතන්නේ
බඹරුන් නපුරුමැයි
මල් අහිංසකමැයි
නමුත් මල් උයනක අතරමංව
දිනක් ගෙවූ
මා නොව දන්නේ
මල්වල අහිංසකකම්......