ගිරගට වැදි
දුරකථන කුළුණක්
සඳු හා පෙමින්
හාදු පිට හාදු දෙන
ගිගුරුම් රැයක්
Showing posts with label අසංක නිරෝෂන්. Show all posts
Showing posts with label අසංක නිරෝෂන්. Show all posts
May 24, 2011
May 19, 2011
May 14, 2011
April 21, 2011
April 19, 2011
April 17, 2011
February 15, 2011
February 9, 2011
January 21, 2011
ගලිවරය
හිතුනෙ නෑ
සිහිනෙකුදු
දිවිතුරු,
විසාලැයි තොප
මෙලෙස බියකරු
හිතුනෙ නෑ
සිහිනෙකුදු
දිවිතුරු
අඟුටු යැයි තොප
මෙලෙස පියකරු
සිහිනෙකුදු
දිවිතුරු,
විසාලැයි තොප
මෙලෙස බියකරු
හිතුනෙ නෑ
සිහිනෙකුදු
දිවිතුරු
අඟුටු යැයි තොප
මෙලෙස පියකරු
January 19, 2011
උස් මිටි කුණු හමුවී…
මොකෝ බොලා
ආඩම්බර ඔහෑටි
පලක් නෑ දැන්
රාජකීය පුස් ගැටි
බලාපල්ලා තව විඩෙන්
දෙගොල්ලොම එක හැටි
සභාවේ කුණුවලේ
සමාදානේ සැතපෙනා හැටි
ආඩම්බර ඔහෑටි
පලක් නෑ දැන්
රාජකීය පුස් ගැටි
බලාපල්ලා තව විඩෙන්
දෙගොල්ලොම එක හැටි
සභාවේ කුණුවලේ
සමාදානේ සැතපෙනා හැටි
Subscribe to:
Posts (Atom)