Showing posts with label එරංග කපුකොටුව. Show all posts
Showing posts with label එරංග කපුකොටුව. Show all posts

December 10, 2014

නිත්‍යය සත්‍යයයි

හිරු මඬල,
නිත්‍යයනම්.

October 31, 2014

තහනම්

ආදරණීය,
පර මල

August 15, 2014

වෙනස

දිනෙන් දින,
පායනා,
ආවර්තීය සඳ වතී...

August 12, 2014

ජාතිවාදය

හොර දෙටු කෙරුම් රුස්සා,
සිටින්නට නොහැකි හින්දා,
විප්ලවය ඕන මිනිසා,
පඹ ගාලකින් හින්දා,
හිස්ගෙඩිවල අඳින, 
ගැලවිජ්ජාවේ සිතුවම

July 25, 2014

ආදර කිටි කිටිය

හද මස් වැදලි අස්සේ
සුපිපුන සමන් මල් පෙත්තේ
කිටි කිටිය කෙතරම්ද මැද්දේ,
ආදර මිහිර එතරම්ය සඹදේ..

June 6, 2014

අනිත්‍යය

කොච්චර සුවඳ හැමුවද, 
එය ස්ත්‍රී ලිංගික මල් කැකුලක්...

May 7, 2011

කුළුගෙඩියක් ගල අමතයි....

මම උඹව කඩද්දි,
මට රිදෙන්නෙ තරම් උඹට රිදෙන්නෙ නෑ.

April 8, 2011

මට ඕනෙ මම

හැමෝටම ඕනෙ
මාව කැඩපත
කරගන්න....