Showing posts with label සමති ද අල්විස්. Show all posts
Showing posts with label සමති ද අල්විස්. Show all posts

February 9, 2012

නික්මීම

අදිසි නිල් හරිත් වරුසාවක
අතරින්
ඡායාව නුඹෙ බොඳ වූ මීදුම් දුමාරයෙන්
හිනැහුනු
එහෙත් අද?
හිනැහිච්ච වස්සානය නැවතිලා....
ඇදහැලුනු අයුරින් ම
නොකියාම
ගිහින්.